රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි

රජයේ ආයතනවල සභාපති අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට සදහා සිව් පුද්ගල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම්කර තිබෙනවා.

 

එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක, මාස් හෝල්ඩින් සමූහයේ හිටපු සභාපති ඩයන් ගෝමස් යන මහත්වරුන් මෙසේ පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

.

views

2436 Views

Comments

arrow-up