මොණරාගල මනාප මෙන්න...
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

මොණරාගල මනාප මෙන්න...

 මොණරාගල මනාප මෙන්න...

මොණරාගල  දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල වලින්  ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබෙනවා 

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

 


01.ශෂීන්ද්‍ර රාජපක්ෂ - 104,729


02.කුමාරසිරි රත්නායක 91,530


03.විජිත බේරුගොඩ 68,984


04.ජගත් පුෂ්පකුමාර 66,176


05.ගයාෂාන් නවනන්ද 45,384

 

 


සමගි ජන බලවේගය - ආසන 01

 

01. ධර්මසේන විජේසිංහ 20,662

 

views

795 Views

Comments

arrow-up