AUG
19
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා දීමට කැබිනට් අනුමැතිය

තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උපාධිධාරීන් පිරිසක් හමුවෙමිනි.
671 Views
Comments