APR
18
මැතිවරණයක් එපා - වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න - ශ්‍රිපාදස්ථානාධිපති නාහිමි

මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති.
එනිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දමන ලෙස යෝජනා කරන බවද උන්වහන්සේ පැවසූහ.
මේ පවතින ක්‍රමයට ජනාධිපතිවරයා විසින් තවත් වසර කිහිපයක් රට පාලනය කළ හොත් සියලු දෙනාටම යහපතක් සැලසෙනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
3782 Views
Comments