JAN
07
සරණට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදි වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
1155 Views
Comments