මහ මැතිවරණ දිනය ගැන ඉඟියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

මහ මැතිවරණ දිනය ගැන ඉඟියක්

මහ මැතිවරණ දිනය ගැන ඉඟියක්

මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, අප්‍රේල් 25, 27, 28 යන දින වලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.

 


ඔහු මේ බව සඳහන් කළේ, සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය

 

views

695 Views

Comments

arrow-up