JAN
06
පාඨලීගේ රියදුරුට ඇප

රිය අනතුරක් සිදුකළැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (6) නියෝග කළාය.
767 Views
Comments