දඩයම ඇරඹුණා - මංගල සමාජ මාධ්‍යයට කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

දඩයම ඇරඹුණා - මංගල සමාජ මාධ්‍යයට කියයි

දඩයම ඇරඹුණා - මංගල සමාජ මාධ්‍යයට කියයි

මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

 

දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී. මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

 

 

views

1553 Views

Comments

arrow-up