නව කැබිනට් මණ්ඩලය

නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය.
කැබිනට් අමාත්‍යවරු
01- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - ආරක්ෂක
02- මහින්ද රාජපක්ෂ මැතිතු මා - මුදල්
03- මහින්ද රාජපක්ෂ මැතිතුමා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
04- මහින්ද රාජපක්ෂ මැතිතු මා - නාගරික සංවර්ධනය හා නිවාස
05- නිමල් සිරිපාල ද සිල්වා මහතා - කම්කරු
06- ජී.එල්. පීරිස් මහතා - අධ්‍යාපන
07- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - සෞඛ්‍ය
08- දිනේෂ් ගුණවර්ධන මහතා - විදේශ
09- ඩග්ලස් දේවානන්ද මහතා - ධීවර
10- ගාමිණි ලොකුගේ මහතා - ප්‍රවාහන
11- බන්දුල ගුණවර්ධන මහතා - වෙළෙඳ
12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ
13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජනමාධ්‍ය
15- චමල් රාජපක්ෂ මහතා - වාරිමාර්ග
16- ඩලස් අලහප්පෙරුම මහතා - විදුලිබල
17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මහාමාර්ග
18- විමල් වීරවංශ මහතා - කර්මාන්ත
19- මහින්ද අමරවීර මහතා - පරිසර
20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා - ඉඩම්
21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා - කෘෂිකර්ම
22- වාසුදේව නානායක්කාර මහතා - ජලසම්පාදන
23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - බලශක්ති
24- රමේෂ් පතිරණ මහතා - වැවිලි
25- ප්‍රසන්න රණතුංග මහතා - සංචාරක
26- රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික
27- නාමල් රාජපක්ෂ මහතා - තරුණ හා ක්‍රීඩා
28- අලී සබ්‍රි මහතා - අධිකරණ
දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්හ. දළදා මාළිගා පරිශ්‍රයේ පත්තිරුප්පුව ඉදිරිපිට සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව උත්සවයේ කටයුතු සමාප්ත විය.
725 Views
Comments