රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස  නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. 

 


ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට  අදාළවයි.
 

 

views

765 Views

Comments

arrow-up