විවෘත කර ඇති වෙළඳසැල් සහ රජයේ ඔසුසල් නොවන අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග කෙර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
27

විවෘත කර ඇති වෙළඳසැල් සහ රජයේ ඔසුසල් නොවන අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග කෙර්

විවෘත කර ඇති වෙළඳසැල් සහ රජයේ ඔසුසල් නොවන අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග කෙර්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

 

නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

 

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.

views

732 Views

Comments

arrow-up