දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු

දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු


01- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - ආරක්ෂක


02- මහින්ද රාජපක්ෂ මැතිතු මා   - මුදල් 


03- මහින්ද රාජපක්ෂ මැතිතුමා  - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු


04- මහින්ද රාජපක්ෂ මැතිතු මා   - නාගරික සංවර්ධනය හා නිවාස 


05- නිමල් සිරිපාල ද සිල්වා මහතා -  කම්කරු 


06- ජී.එල්. පීරිස් මහතා - අධ්‍යාපන


07- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - සෞඛ්‍ය


08- දිනේෂ් ගුණවර්ධන මහතා  - විදේශ


09- ඩග්ලස් දේවානන්ද මහතා - ධීවර


10- ගාමිණි ලොකුගේ මහතා - ප්‍රවාහන


11- බන්දුල ගුණවර්ධන මහතා - වෙළෙඳ


12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ


13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන 


14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජනමාධ්‍ය


15- චමල් රාජපක්ෂ මහතා - වාරිමාර්ග


16- ඩලස් අලහප්පෙරුම මහතා - විදුලිබල


17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා -  මහාමාර්ග


18- විමල් වීරවංශ මහතා - කර්මාන්ත


19- මහින්ද අමරවීර මහතා - පරිසර


20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා  - ඉඩම්


21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා -   කෘෂිකර්ම


22- වාසුදේව නානායක්කාර මහතා - ජලසම්පාදන


23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - බලශක්ති


24- රමේෂ් පතිරණ  මහතා -  වැවිලි 


25- ප්‍රසන්න රණතුංග මහතා - සංචාරක


26- රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික


27- නාමල් රාජපක්ෂ මහතා - තරුණ හා ක්‍රීඩා 


28- අලී සබ්‍රි මහතා - අධිකරණ

 

views

644 Views

Comments

arrow-up