MAR
12
කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක දෙදෙනෙක් පොළොන්නරු රෝහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද(12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.
725 Views
Comments