වැඩිම මනාප මහින්දට - කුරුණෑගල මනාප ප්‍රතිඵල මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

වැඩිම මනාප මහින්දට - කුරුණෑගල මනාප ප්‍රතිඵල මෙන්න

වැඩිම මනාප මහින්දට - කුරුණෑගල මනාප ප්‍රතිඵල මෙන්න

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

 


ඒ අනුව, 

 


පොදු ජන පෙරමුණ - ආසන 11


(01) මහින්ද රාජපක්ෂ 527,364


(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203


(03) ගුණපාල රත්නසේකර 141,991


(04) දයාසිරි ජයසේකර 112,452


(05) අසංක නවරත්න - 82,779


(06) සමන්ප්‍රිය හේරත් - 66,814


(07) ඩී.බී.හේරත් - 61,954


(08) අනුර ප්‍රියදර්ශන යාපා - 59,696


(09) ජයරත්න හේරත් - 54,351


(10) ශාන්ත බණ්ඩාර - 52,086


(11) සුමිත් උඩුකුඹුර - 51,134

 


සමගි ජන බලවේගය - ආසන 04

 


(01) නලින් බණ්ඩාර  - 75,631


(02) ජේ.සී.අලවතුවල - 65,956


(03) අශෝක් අබේසිංහ - 54,512


(04)තුෂාර ඉඳුනිල් - 49,364

 

views

838 Views

Comments

arrow-up