රාජගිරියේ වෙළඳසැලක ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
05

රාජගිරියේ වෙළඳසැලක ගින්නක්

රාජගිරියේ වෙළඳසැලක ගින්නක්

රාජගිරිය කලපළුවාව අඹගස් හන්දිය ප්‍රදේශයේ විසබීජ නාශක දියර අලෙවිකරණ වෙළඳසැලක ගබඩාවක අද දවල් ගින්නක් හටගෙන තිබෙනවා.

 

ගිනි නිවන ඒකකය සඳහන් කළේ විසබීජ නාශක ගබඩාවක් ගිනි ගැනීම හේතුවෙන් එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බවයි.

 

මේ වන විට එම ගින්න සම්පූර්ණයෙන්ම වැඩ පැවැත්වීමට කටයුතු කළ බව ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළා

 

 

 

 

views

712 Views

Comments

arrow-up