FEB
07
රන්ජන්ගේ හඬ පට ගැන පක්ෂ නායකයන් තීරණයක් ගනියි

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන හඬ පට 7 පිළිබඳ අද රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා .
එහි දී එම හඬ පට වල ඇති අසභ්‍ය වචන සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වචන ඉවත් කර සභාගත කිරීමට තීරණය කර තිබෙනවා .
704 Views
Comments