බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් පවසනවා.

 

සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කොරෝනා ව්‍යාප්තියත් සමග තම කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිද වැටුණු බව පවසනවා.

 

බේකරි නිෂ්පාදන සදහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ගණන්ද මේ වනවිට ඉහළ ගොස් ඇති බව ඔහු පවසනවා.

 

කෙසේවෙතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන අගයන් සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තීරණයකට පැමිණ නොමැති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.

 

views

722 Views

Comments

arrow-up