NOV
22
දියේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට

පිරිමි දරුවන් දෙදෙනෙකු දියේ ගිලිමකින් මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ කයිට්ස් 03 වන කොටස ප‍්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි හා 7 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.
දරුවන් කුඹුරක වතුර වලක දිය නෑමට ගොස් සිටියදී අනතුරට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
682 Views
Comments