පුද්ගලික රසායනාගාර පවරා ගන්න - සමාජයේ සිටින කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ වැඩි කළ යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
03

පුද්ගලික රසායනාගාර පවරා ගන්න - සමාජයේ සිටින කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ වැඩි කළ යුතුයි

පුද්ගලික රසායනාගාර පවරා ගන්න - සමාජයේ සිටින කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ වැඩි කළ යුතුයි

ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී අදහස් දක්වමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් පරීක්ෂණ වැඩි කළ යුතු බවය.

 

දිනකට පරීක්ෂණ 5000ක් වත් කළ යුතු බව සඳහන් කළ ඔහු ඒ සඳහා පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවද අවධාරණය කළේය.

 

පසුගිය දින 05ක පමණ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඒ ආකාරයට පරීක්ෂණ වැඩි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රභල මතයක් සමාජගත කළ අතර ඊයේ දින පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණන් ඉල්ලා සිටියේ පරීක්ෂණ වැඩි කිරීම සඳහා රජයට පහසුකම් මදි නම් පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවය.

views

655 Views

Comments

arrow-up