ආසාදිතයින් ගැන ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන ගැන විශ්වාසයක් නෑ – මනෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ආසාදිතයින් ගැන ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන ගැන විශ්වාසයක් නෑ – මනෝ

ආසාදිතයින් ගැන ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන ගැන විශ්වාසයක් නෑ – මනෝ

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතැයි දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ දැනට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.

 

එය මුළු රටටම එසේ වී ඇතැයි ද පැවසු ඒ මහතා, ආණ්ඩුව විසින් මේ මොහොතේ ඇති හදිස්සිය රටට හෙළි කළ බවත් පැවසීය.

 

ඒ නිසාවෙන් මෙම සංඛ්‍යාව එළිදැක්වීමට මැලි කමක් දක්වන බවත් ඒ මහතා කියා සිටි‍යේය.

 

බුද්ධි අංශ මඟින් සොයා ගත් කරුණු ‍රටට හෙළි කරන ලෙසත් ඉන් අනතුරුව මැතිවරණයක් සඳහා යා යුතු බවත් මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය.

views

772 Views

Comments

arrow-up