බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ කෝඩුකාර මන්ත්‍රීවරයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ කෝඩුකාර මන්ත්‍රීවරයා

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ කෝඩුකාර මන්ත්‍රීවරයා

නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකු වන කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා නව සභා වාරයට සහභාගිවීම සඳහා අද බෝට්ටුවකින් පැමිණීම කාගේත් අවධානයට යොමු වුණා.


බෝට්ටුවෙන් පැමිණි මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියවන්නා ඔය සංවර්ධනය කිරිම නිසා අද දිනයේදී පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් ඒමට හැකිවූ බවයි.


කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවත් එය මග හරවා ගැනීම සඳහා ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

 

views

910 Views

Comments

arrow-up