පෙට්ට්‍රල් මිල වැඩි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

පෙට්ට්‍රල් මිල වැඩි වෙයි

පෙට්ට්‍රල් මිල වැඩි වෙයි

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබෙනවා.

 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් වේ.

 

මෙම මිල ඉහල දැමීම අද දීන මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

views

886 Views

Comments

arrow-up