මියන්කුමාරට පහර දෙන බව කියන වීඩියෝවට බෙල්ලන්විල විහාරාධිපති හිමියෝ අභියෝග කරයි ( VIDEO)

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට අයත් මියන්කුමාර් ඇත් පැටවාට අමානුෂික ලෙස පහරදෙන බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා.
සමාජ මාධ්‍යවල පලවන ප්‍රචාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේබව ප්‍රකාශ කළා.
ඒහෙත් මියන්කුමාර් ඇත් පැටවාට පහරදෙන බව සදහන් කරමින් පසුගිය දින කිහිපය පුරාම අන්තර්ජාලයේ විවිධ වීඩියෝ හුවමාරු වෙමින් තිබුණා.
730 Views
Comments