TikTok කරන මංගල සමරවීර (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

TikTok කරන මංගල සමරවීර (VIDEO)

TikTok කරන මංගල සමරවීර (VIDEO)

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (26) දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

ඒ, LTTE සාමාජිකයින් පිරිසකගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමටය.

ප්‍රකාශය ලබා දිමෙන් පසුව ජනාධිපති කොමිසමෙන් පිටතට පැමිණි පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ තමන් මේ දිනවල සිදුකරන්නේ "ටික් ටොක්" පමණක් බවය.

 

 

@mangalatiktok

Training my heart to remain young....

♬ Fight Night - Migos

 

 

views

1054 Views

Comments

arrow-up