කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පළමු බහාලුම් නෞකාව පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පළමු බහාලුම් නෞකාව පැමිණෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පළමු බහාලුම් නෞකාව පැමිණෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට බහාලුම් රැගත් පළමු නෞකාව අද(27)සේන්දු වුණා.

 

සිංගප්පුරුවේ සිට බහාලුම් 800 කින් සමන්විත එම නෞකාව නැගෙනහිර පර්යන්තයට පැමිණියේ පෙරවරු 10 ට පමණයි.

 

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන් එහි පළමු බහාළුම ගොඩබෑමේ කටයුතු සිදුකෙරුණා.

 

 

views

718 Views

Comments

arrow-up