රිෂාඩ් බදුර්දීන් CIDයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

රිෂාඩ් බදුර්දීන් CIDයට

රිෂාඩ් බදුර්දීන් CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

 


මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව මෙලෙස හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

 


මිට දින දෙකකට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා

 

views

675 Views

Comments

arrow-up