ගෑස් මෙට්‍රික් ටොන් 1200 ක් හදිසියේ මිලට ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ගෑස් මෙට්‍රික් ටොන් 1200 ක් හදිසියේ මිලට ගනී

ගෑස් මෙට්‍රික් ටොන් 1200 ක් හදිසියේ මිලට ගනී

රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 1200 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි.

 

ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 

ගෑස් මෙට්‍රින් ටොන් 3600 ක් රැගත් නැවක් ඉකුත් සෙනසුරාදා (2) කොළඹ වරායට සේන්දු වූ අතර අද (5) තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් වරායට පැමිණීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය කියයි.

 

මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.

views

593 Views

Comments

arrow-up