මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 20 දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
ඒ, හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් කොට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ සිරකරුවන් පිරිසක් එල්ලා මැරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ය.
එම පෙත්සම් සලකා බැලීම ලබන මාර්තු 17, 18 හා 19 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
විජිත් මලල්ගොඩ, එස්.තුරේරාජා, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණී අමරසේකර යන ශ්‍රේෂාඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී මෙම පෙත්සම අද කැඳවනු ලැබි
668 Views
Comments