JUL
15
පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..

කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබේ.
ඒවායේ සේවක පිරිස් නිරෝධායනයට යොමු කර ඇත.
පිලියන්දල පදිංචිකරුවෙන් වන හමුදා නිලධාරියෙකුට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
1362 Views
Comments