NOV
27
එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකයි - කතානායක

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව ගැටලුවක් පවතීනම් එය පක්ෂ අභ්‍යන්තරය තුළ විසඳා ගත යුතු බවයි.
793 Views
Comments