නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන එජාපයේ දැඩි අවධානය

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර අදහස් පළ කර තිබෙනවා.
වෝක්ෂ්ල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන් පැවරූ සියලු කටයුතු ඉටු කළ බවත්, අරමුදල් එකතු කිරීමේ වගකීමද එම කාර්යයාල වලට පැවරුණු අතර ඒ සම්බන්ධයෙන් එම කාර්යයාල වලින් විමසිය යුතු බවත් එම නිවේදනයේ සදහන්.
866 Views
Comments