JAN
22
ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ඔහු 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.
ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන රොහාන් ප්‍රනාන්දු මහතා තේ කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි.
939 Views
Comments