පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණයක් නෑ - මහ ලේකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණයක් නෑ - මහ ලේකම්

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණයක් නෑ -  මහ ලේකම්

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබෙනවා.

 

එසේම පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 දින රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

 

පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දිනයේදී පත්වීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කිරීමට හැකි බවත් ඔහු සඳහන් කරයි.

views

695 Views

Comments

arrow-up