DEC
21
හුදකලා වන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න

අද අළුයම 5 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන තුනක් හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ වන විට හුදෙකලා තත්ත්වයේ පවතින කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය නමයක් සහ ගම්මාන නමයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේම පවත්වාගෙන යාමට කොරෝනා මර්දනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ඉවත් කෙරෙන සහ පැනවෙන ප්‍රදේශ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ මෙසේයි
75 Views
Comments