ලංගම මගීන්ට කොවිඩ් රක්ෂණාවරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ලංගම මගීන්ට කොවිඩ් රක්ෂණාවරණයක්

ලංගම මගීන්ට කොවිඩ් රක්ෂණාවරණයක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.

 

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අය කරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරනු ලබයි.

 

ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් යම් හෙයකින් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කළේය.

 

 

views

754 Views

Comments

arrow-up