කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි ඖෂධයක් ආයුර්වේදයෙන්

කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි ඖෂධයක් ආයුර්වේදය තුළ පවතින බව ආයුර්වේද වෛද්‍ය සුධර්මා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.
ආයුර්වේද වෛද්‍ය සුධර්මා කොඩිතුවක්කු දැක්වූ අදහස් පහතින්...
“ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසඳය විසින් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් වන වන අපගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම ඇතුළු වෛද්‍යවරු කිහිපදෙනෙක් මේ සඳහා ඖෂධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. වෙනිවැල්ගැට, රසකිඳ, වදකහ යන සංයෝගය…
මේක කසායක් විදිහට හෝ චූරණයක් විදිහට නියමිත මාත්‍රාවෙන් දින දාහතරක කාලයක් තුළ ගැනීම තුළ අපේ සහජ ප්‍රතිශක්තිකරණය තවදුරටත් වැඩි කිරීම තුළින් කොරෝනා වෛරසයට එරෙහිව ශරීරය හදාගන්න පුළුවන්…”
4597 Views
Comments