රත්මලානේ රොහා ” රටින් පනින්න යද්දි පොලිස් වෙඩි පහරින් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

රත්මලානේ රොහා ” රටින් පනින්න යද්දි පොලිස් වෙඩි පහරින් මරුට

රත්මලානේ රොහා ” රටින් පනින්න යද්දි පොලිස් වෙඩි පහරින් මරුට

පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දේවමුනි හැරල්ඩ් රොහානා ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා ” අද අලුයම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සමග කළ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරු ටෝලර් යාත්‍රාවක් මගින් පළායාමට උත්සහ ගැනීමේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක්,පිස්තෝලයක් සහ මුදල් තොගයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

 

views

979 Views

Comments

arrow-up