බොරැල්ල පොලිසියේ 6 කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

බොරැල්ල පොලිසියේ 6 කට කොරෝනා

බොරැල්ල පොලිසියේ 6 කට කොරෝනා

බොරැල්ල පොලිසියේ නිලධාරින් 13 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉන් 06 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

 

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරිම ආරම්භ කොට තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ

 

views

794 Views

Comments

arrow-up