නීතිපතිගෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
04

නීතිපතිගෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

නීතිපතිගෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. 

 

ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම  නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්ය. 

views

694 Views

Comments

arrow-up