විග්නේශ්වරන්ට තමන්ගේ මතය පළකරන්න අයිතියක් තියෙනවා – ඒවා හැන්සාඩ් එකෙන් මකන්න බෑ – වාසු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
01

විග්නේශ්වරන්ට තමන්ගේ මතය පළකරන්න අයිතියක් තියෙනවා – ඒවා හැන්සාඩ් එකෙන් මකන්න බෑ – වාසු

විග්නේශ්වරන්ට තමන්ගේ  මතය පළකරන්න අයිතියක් තියෙනවා – ඒවා හැන්සාඩ් එකෙන් මකන්න බෑ – වාසු

C .V. විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තා වලින් මැකීමට නොහැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ඊයේ(31) මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

එතුමාට, එතුමාගේ මතය දැරීමට අයිතියක් ඇති බවත් ඒ සඳහා කතානායකවරයා අවසරය ලබා දී ඇති බවත් එම නිසා එම ප්‍රකාශය හැන්සාඩ් එකෙන් මැකිය නොහැකි බවටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

 

එතුමාගේ මතය සමඟ එකඟ නොවීම වෙනම කාරණයක් බවත් ඕනෑම කෙනෙකුට ඒ මතය සමඟ එකඟ නොවීමට අයිතියක් ඇති බවත්, එකඟ නොවන දේ කීමට එවැනිම අයිතියක් ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

 

views

887 Views

Comments

arrow-up