පාසල් ඇරඹේ – දිනයන් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

පාසල් ඇරඹේ – දිනයන් මෙන්න

පාසල් ඇරඹේ – දිනයන් මෙන්න

ජුනි 29 පාසල් ආරම්භ කිරීමට නියමිතයි.එදින විදුහල්පතිවරු සහ ගුරු මණ්ඩලය පැමිණෙනු ඇති.

 

ජුලි 6 ළමුන් පාසල් වෙත කැඳවීම ආරම්භ කිරීමට නියමිතයි.

 

5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් එදින කැඳවීමට සුදානම් වනවා.

 

ජුලි 20 දින 10 සහ 12 පන්තිවල සිසු සිසුවියන් කැඳවීමට නියමිතයි.

 

 

 

views

814 Views

Comments

arrow-up