වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අත්හිටුවයි

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අත්හිටුවයි

කොවිඩ් - 19 වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පාලනය කෙරෙන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අද(02)සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි.

 

මේ හේතුවෙන් එකී පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

 

 

 

views

813 Views

Comments

arrow-up