AUG
04
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතරදී දුම්රියක් පීලි පනී(PHOTOS)

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතරදී දුම්රියක් පීලි පැන තිබේ.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේනවා
මේ අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් උත්තරානන්ද මාවත අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය පවසනවා
952 Views
Comments