AUG
04
මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි ඇය සඳහන් කළේ.
ඒ පිළිබඳ ආචාර්ය දීපිකා උඩුගම, ව්‍යවස්ථා දායක සභාවට දැනුම්දුන් බව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දි තිබෙනවා.
771 Views
Comments