තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ - නිල නොලත් ප්‍රතිඵල මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ - නිල නොලත් ප්‍රතිඵල මෙන්න

තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ - නිල නොලත් ප්‍රතිඵල මෙන්න

අද පැවැති ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා.

 

ගම්පහ දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිල නොවන මට්ටමින් ආරංචි මාර්ග මෙසේ සඳහන් කරනවා.

 

මෙම ප්‍රතිඵල මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් තහවුරු කර නැහැ.

 

ගම්පහ - තැපැල් (නිලනොවන)

ගෝඨාභය රාජපක්‍ෂ – 24,658
සජිත් පේ‍්‍රමදාස – 7,534

 

තවත් දිස්ත්‍රික්ක කිහිපයකම නිල නොවන ප්‍රතිඵලයි මේ...

 

නුවරඑලිය - තැපැල් (නිල නොවන)
ගෝඨාභය රාජපක්ෂ - 6875
සජිත් ප්‍රේමදාස.            - 5786

 

කුරුණෑගල - තැපැල් (නිල නොවන)
ගෝඨාභය රාජපක්ෂ - 10645
සජිත් ප්‍රේමදාස.             -  4217

 

මතර - තැපැල් (නිල නොවන)
ගෝඨාභය රාජපක්ෂ - 8935
සජිත් ප්‍රේමදාස.            - 3600

 

මොනරාගල - තැපැල් (නිල නොවන)
ගෝඨාභය රාජපක්ෂ  -10876
සජිත් ප්‍රේමදාස.             -  3250

 

කලුතර - තැපැල් (නිල නොවන)
ගෝඨාභය රාජපක්ෂ   - 15527
සජිත් ප්‍රේමදාස.              -   9627

 

කොළඹ තැපැල් ( නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ   - 33646
සජිත් ප්‍රේමදාස.              - 18456

 

මඩකලපුව - තැපැල් ( නිල නොවන )
සජිත් ප්‍රේමදාස             - 6755
ගෝඨාභය රාජපක්ෂ - 1097
එම්.කේ සිවාජිලිංගම් -   648

 

යාපනය - තැපැල්  ( නිල නොවන )
සජිත් ප්‍රේමදාස - 11027
ගෝඨාභය රාජපක්ෂ - 4081
එම්.කේ සිවාජිලිංගම් - 414

 

එසැණින් ජනාධිපතිවරණ ප්‍රතිඵල හා විශේෂ පුවත් දැනගන්න 'ආයුබෝ News ' ෆේස්බුක් පිටුව Like කරන්න.

ප්‍රතිඵල නිල නොලත් ආරංචි මාර්ග - ආයුබෝ News

 

https://facebook.com/aayubonews/

views

6722 Views

Comments

arrow-up