TNA තීරණයට යාපනයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

TNA තීරණයට යාපනයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විරෝධය

TNA තීරණයට යාපනයේ මහා ශිෂ්‍ය  සංගමයෙන් විරෝධය

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේ්ක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කර තිබෙනවා.

 


සිය සංගමයේ ප‍්‍රතිචාරය ද නොවිමසා ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරන්නේ.

 


එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී තමන් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට ගරු නොකරන බව ද එම ශිෂ්‍ය සංගමය ප‍්‍රකාශ කර තිබෙනවා.

 


සිය තීරණය දෙමළ ජාතික සන්ධානය වෙත දැනුම් දෙන බව ද යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළා. 

 

views

611 Views

Comments

arrow-up