සිරස ලක්ෂපතියේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය බලන්න ගිය තෙවරප්පෙරුම (VIDEO/PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

සිරස ලක්ෂපතියේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය බලන්න ගිය තෙවරප්පෙරුම (VIDEO/PHOTOS)

සිරස ලක්ෂපතියේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය බලන්න ගිය තෙවරප්පෙරුම (VIDEO/PHOTOS)

සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය මුන ගැසීමට හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ගොස් තිබෙනවා .

 

මන්ත්‍රීවරයා ඇයට තෑගී වශයෙන් ටැබ් සහ මුදලින්,පොත් පත් වලිනද උදව් උපකාර කරනු ලැබුවා.

 

මෙහිදී අදහස් දැක්වූ ෂුක්රා මුනව්වර් මෙසේ කියා සිටියා,

 

මම සිරස ලක්ෂපති තරගයට ගියේ ඉගෙන ගන්න අවශ්‍ය කරන ලැප්ටොප් පරිඝණයක් ගන්න.

ඒක අද රටේ ළමයි බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්.

මම කවදාවත් හිතුවේ නැහැ පාලිත තෙවරප්පෙරුම කියන මන්ත්‍රීතුමා හමුවෙන්න ලැබේවි කියලා.

එතුමා විතරක් නෙමේ එතුමාගේ නෝනත් මාව බලන්න අද ආවා.

මට කියවන්න ගොඩක් පොත් ගෙනල්ලා දුන්නා. මගේ ඉලක්කය යන්න ඉඩ ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න

 

ඇය මෙහිදී සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

 

 

 

Posted by Kik Fahad on Sunday, January 17, 2021

 

 

 

 

 

 

views

977 Views

Comments

arrow-up