ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ආදරණීය මව 80 වෙනි වියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ආදරණීය මව 80 වෙනි වියට

ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ආදරණීය මව 80 වෙනි වියට

දෙස් විදෙස් ලෝකයේම ශ්‍රි ලාංකික නාමයට අභිමානයක් එක් කළ ක්‍රීඩකයා ඩිලන්ත මාලගමුව නොදන්න කෙනෙක් නොමැති තරම්ය...

 

ඒ වැනි අභිමානවත් දරුවෙකු ලක්මවට දයාද කර ආදරණිය මාතාවගේ 80 වෙනි ජන්ම දිනය ඊයේ යෙදි තිබුණා ...

 

ඒ පිළිබඳව ඩිලන්ත මාලගමුව සිය මුහුණුපොතේ මෙලෙස ආදරණිය සටහනක් තබා තිබුණා

 

 

 

 

 

views

185 Views

Comments

arrow-up