OCT
27
කාටත් හොරෙන් බඳින්න හදපු දුලානි අනුරාධා යාලුවන්ට දීපු දේ (VIDEO)

රංගන ශිල්පිණි දුලානි අනුරාධා නිරන්තරයෙන් පුංචි තිරයේ නම් දක්නට ලැබෙන්නේ නම් නැහැ. ඇය ගැන
අලුත්ම පුවත නම් කාටත් හොරෙන් විවාහ දිවියට එළඹීමට සැරසෙන බවයි.
පසුගියදා සිය යෙහෙළියන් ඇය වෙනුවෙන් bride to be සාදයක් පවත්වා තිබෙනවා.
එහි වීඩියෝවක් පහතින්...
Posted by Dinesh Fernando on Sunday, October 25, 2020
Source :- Hiru Gossip
464 Views
Comments