කරීනා කපූර්ගේ දෙවන ගැබ් ගැනීමට සයිෆ් ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි

බොලිවුඩයේ සිටින ආදරණිය මෙන්ම ජනප්‍රියතම චරිත දෙකක් තමයි කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් කියන්නේ.
ජනප්‍රිය නිළියක වන කරීනා කපූර් ඛාන් සහ නළු සයිෆ් අලි ඛාන් 2021 දී, තම දෙවන දරුවා අපේක්ෂා
කරන අතර පවුල තුළ තවත් එකතු වීමක් අපේක්ෂා කරන බව තවදුරටත් රහසක් නොවන බවටයි ඉන්දීය
මාධ්‍ය පවසන්නේ .
මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන කතා කරමින් කරීනා, තම දෙවන වරට ගැබ් ගැනීම ගැන
සැමියා සයිෆ් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද කියලත් මතක් කළා.
*"එම අවස්ථාව ඉතාමත්ම සුන්දර අවස්ථාවක් මෙන්ම වැදගත් අවස්ථාවක්. ඔහු ඉතාමත්ම සාමාන්‍ය
චරිතයක් , නමුත් ඇත්ත වශයෙන්ම, එය ඇසීමෙන් ඔහු ඉතා සතුටට පත් වූණා. මම එය සැලසුම් කළ
අවස්ථාවක් නොවුවත් එය අපට සැමරීමට සැබැවින්ම අවශ්‍ය වූ දෙයක් වුණා. "* යැයි කියා තිබෙනවා.
Source :- Hiru Gossip
389 Views
Comments